පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රීගෙන් කොමිසම ප්‍රකාශ ගැනීමට සූදානම්
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හෙට හෝ අනිද්දා දිනවල ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව වාර්තාවේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හෙට හෝ අනිද්දා දිනවල ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව වාර්තාවේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියා කළහොත් එයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම් ෆවුසි මහතා අවධාරණය කර සිටී .
රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඩුවම ලබා සිටින ජූඩ් ඇන්තනි ජයමහ නමැත්තාට ජනාධිපති පොදු සමාව හිමිව තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර ගොඩනැගීමට නියමිත සන්ධානයේ සම සභාපතිවරුන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඊයේ රාත්‍රියේ ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්ජාවේදී දෙපාර්ශවය අතර දේශපාලන සන්ධානයක් ඇති කරගැනීම සඳහා ඇති හැකියාව පිළිබඳව අවධානය යොමුව ඇති බව වාර්තාවේ.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක් අද රාත්‍රියේ
ජනාධිපතිතුමා අතින් නෙළුම් කුළුණ විවෘත උනේ මෙහමෙයි
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. මහතාගේ
මාතෘ භූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පුදනු ලබන “ජාතික සම්මාන උලෙළ 2019” ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි. මෙහිදී ජාතික සම්මානයෙන්, ජාතියේ සම්භාවනාවට පාත්‍ර වූයේ, මාතෘ භූමියේ සාඩම්බර ප්‍රෞඩත්වය ඔසවා තබනු පිණිස මෙන් ම දේශයේ අනභිබවනීය ගෞරවය සහ ප්‍රගතිය…
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද සවස දිවුරුම් දුන් මන්ත්‍රීවරු
ආණ්ඩුව හා ජනාධිපතිවරයා විවේචනය කල Facebook ගිණුම් සිය ගණනක් පසුගිය මාසය තුල අක්‍රියවී ඇති බවත්, ආණ්ඩුව මේ වනවිට විරුද්ධවාදී මත දරන ෆේස්බුක් හිනුම් අතුගා දැමීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බවත් නීතීඥ සංවිධාන ජාතික එකමුතුව අවධාරණය කර සිටී.