ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත තම සහය පළකරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතා පවසයි.
මඩකළපුව ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මහතා මේ බව කියාසිටියේය.
මන්ත්‍රීවරයා ප්රගතිශීලි දෙමළ සන්ධාන නායකයාද ලෙස ද කටයුතු කරයි.