නවතම පුවත්

UNP එපා යැයි UNPය මැකොගෙන් ඉල්ලයි

අසංක

අසංක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමඟ ජාතික ජාතික බලවේගය යන පක්ෂය ලියාපදිංචි නො කරන ලෙස එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ සමගි ජාතික බලවේගය නමින් පිහිටුවා ඇති පක්ෂය ඉංග්‍රීසි පරිවර්තනයේ දී united national power යනුවෙන් යෙදෙන බැවින් එහි කෙටි පරිවර්තනය වන්නේ UNP යන්න නිසා ය.

ඊට හේතු වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඉංග්‍රීසි පරිවර්තනය වන united national party යන්න කෙටි කිරීමේදී ද ලැබෙනුයේ UNP යන්න වන බැවිනි.

මේ අනුව UNP යන්න කෙටියෙන් යෙදෙන කිසිදු දේශපාලන පක්ෂයක් ලියාපදිංචි නොකරන ලෙස හා පවත්නා දේශපාලන පක්ෂයක නම වෙනස් කිරීමේ දී මෙම කෙටි ඉංග්‍රීසි යෙදුම යෙදේ නම් එවැනි වෙනස් කිරීමක් සිදුනොකරන ලෙස ද එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්සංක නානායක්කාර මහතා මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිඛිතව දන්වා තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්