නවතම පුවත්

දුම්රිය ගාස්තු ඉහළට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නගරාන්තර, හා දුරගමන් සේවා සහ විශේෂ සීඝ්‍රගාමී දුම්රියවල ප්‍රවේශපත් ගාස්තු සියයට  පනහකින්  හා  සියයට හැටකින් පමණ ඉහල දැමීමට දුම්රිය බලධාරින් කටයුතු කර තිබෙන බවත් මේ නිසා මඟි ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටින බව ශ්‍රි ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.

ඉදිරියෙදි සමාන්‍ය දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තුව හා වාර ප්‍රවේශපත්‍ර ගාස්තුව ඉහල යාමේ අවදානමක්ද ඇතිවි තිබෙන බවත් මේ වනවිට ජනතාව දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින නිසා  මේ අවස්ථාවෙදි දුම්රිය ගාස්තු ඉහල යාම සුදුසු නොවන බවද එම සංගමයේ ලේකම් කසුන් චාමර මහතා  සදහන් කළේය.

police - speed limit
පොලීසියේ වේගසීමා උපකරණ අක්‍රියයි
Capture
ඉන්දීය උමගේ සිරවී සිටි සියලු දෙනා බේරාගනී
image-41
විශිෂ්ටම හෝටල්සේවා සැපයුම්කරු සම්මානයෙන් Ranyan Industrires පිදුම්ලබයි !
sri-lanka-police-tear-gas
පොලීසිවල කල් ඉකුත් වූ කඳුළු ගෑස්
image-40
ශ්‍රී ලාංකික දුප්පතුන්ට අස්වැසිල්ලක් වූ බෞද්ධ මහාදානපති ආචාර්ය ක්වොක් සි‍යු මින්ග් මැතිතුමා
image-39
සණස සමිති 1250ක් සංවර්ධනය හරහා ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ තුන් අවුරුදු සැළැස්ම එළිදක්වයි
image-38
රොෂාන් රණසිංහ ඇමතිධූරවලින් ඉවත්කෙරේ !
image-37
කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් අමිල ගෝල්ඩ් හවුස් පිදුම් ලබයි!
වැට් නොවදින තෙල්
interest-rate-decrease
පොලී අනුපාත පහළට