අක්කරෙයිපත්තුව මූලික රෝහලේ සුළු සේවා පාලකවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ එහි හදිසි අනතුරු ඒකකයේ සේවය කරමින් සිටී සෞඛ්‍ය සේවා සහායකයකු සායන අංශය වෙත මාරු කරදීමට රුපියල් 15,000 ක අල්ලස් මුදලක් ඉල්ලා සිටීම හේතුවෙනි.
ඉන් රුපියල් 10,000 ක මුදලක් ලබාගන්නා අවස්ථාවේ දී අක්කරපත්තුව රෝහල ඉදිරිපිට දී අල්ලස් නිලධාරින් විසින් රෝහල් සුළු සේවා පාලකවරයා අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.