අද (18) දින තවත් කොවිඩ් ආසාදිතයින් 744 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනයේ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 2,478කි.
ඒ අනුව මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 147,680කි.