ඇමරිකානු තානාපති හා ජනපති අතර හමුවක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබේ.  මෙහිදී ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය, ගොලීය පරිසරය ඉහළ නැංවීම, අවුරුදු 75ක ශ්‍රී ලංකා හා ඇමෙරිකානු සබඳතා පිළිබඳව සාකච්ඡා කර තිබේ. එසේම මෙහිදී ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ඇමෙරිකාව ලබාදෙන සහාය පිළිබඳවද තවදුරටත් සාකච්ඡා කර තිබේ.