අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
නව ඉන්ධන මිලගණන් පහතින් දැක්වේ.

මේ අතර චීනයේ සිනොපෙක් සමාගම විසින් මෙරට තුළ ඉන්ධන අලෙවිය ආරම්භ කොට ඇති අතර අද දින මත්තේගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් එය ක්‍රියාත්මක විය.
එහිදී සිනොපෙක් ඉන්ධන හඳුන්වා දීමේ ප්‍රවර්ධන කටයුත්තක් ලෙස පෙට්‍රල් හා ඩීසල් ලීටරයකට රුපියල් 3ක් අඩුවෙන් අලෙවි කිරීමට කටයුතු කෙරිණි.