ඔරුවක් පෙරලී සොයුරෝ මියයති

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

පොතුවිල් කොට්ටුකල් කලපුවේ ඔරුවක් පදිමින් සිටි තරුණයන් දෙදෙනෙකු ඔරුව පෙරලීමෙන් දියේ ගිලී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 12 හා 16 වියැති එකම පවුලේ සොයුරන් දෙදෙනෙකි.

ඔවුන් දෙමටගොඩ පාර කොළඹ 07 පදිංචිකරුවන් ය.