නවතම පුවත්

ජාතිවාදයට එරෙහි වූ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහගේ අරගලය නිම වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍ර්‍රබෝධා හෙට්ටිආරච්චි

ජාතිවාදයට එරෙහිව වාමාංශික අරගලයේ නියුතු නියමුවෙකු ලෙස සැළකෙන මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා ඊයේ(06) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසි රෝගී තත්වයක් සඳහා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන විට ටෙරන්ස් පුරසිංහ මහතා 60 වන වියේ පසු විය.

ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යායනාංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර නව සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයකු ද වේ.

ටෙරන්ස් පුරසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (7) සිදුකිරීමට නියමිතය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!