මෙරට දූෂණ සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා නව නීති සකස් කර ඇතැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ නව අල්ලස් හෝ දූෂණ කොමිසමක්, වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමට නව ක්‍රමවේදයක්ද මේ හරහා ගෙනයන බවයි.
https://soundcloud.com/radioneth-cuts/wijedasa-01?utm_source=clipboard&utm_campaign=wtshare&utm_medium=widget&utm_content=https%253A%252F%252Fsoundcloud.com%252Fradioneth-cuts%252Fwijedasa-01