නවතම පුවත්

නීතිවිරෝධී ලෙස උපයන මුදල් රට යවන අයකු කෝටි 6ක් එක්ක අත්අඩංගුවට

අසංක

අසංක

මෙරට තුළ නීතිවිරෝධී ලෙස උපයන මුදල් අයථා ක්‍රම හරහා ඉන්දියාවට යවන පුද්ගලයකුගේ දෙමටගොඩ නිවසේ තිබී විදේශ හා මෙරට නෝට්ටුවලින් රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඩොලර් 1,40,000ක් සහ රුපියල් කෝටි 3කට අධික මුදලක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට පොලිසියට අද උදෑසන හැකිවී ඇත.

විමර්ශන කණ්ඩායම්වලට ලද තොරතුරු අනුව දෙමටගොඩ පෙදෙසේ පිහිටි මෙම නිවස වැටලීමේදී මේවා සොයා ගෙන ඇත.

මෙම පුද්ගලයා දීර්ඝ කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් ඔවුන්ගේ විදේශවල සිටින පවුල් වෙත වෙත නීතිවිරෝධී ක්‍රමයට යැවීමේ ජාවාරම කරගෙන ගොස් ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!