භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා ලිහිල් වෙයි

Picture of අසංක

අසංක

භාණ්ඩ වර්ග ගණනාවක් සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.

එමගින් ඇඟලුම් රෙදි වර්ග, බෑග්, රූපලාවන්‍ය නිෂ්පාදන, වායු සමීකරණ, අධි ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර, ටයිල්, සෙරමික් උපාංග, ව්‍යායාම් උපකරණ ඇතුළු භාණ්ඩ ගණනාවක ආනයන සීමා ලිහිල් කර ඇත.

අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්.