මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිකුරාදා දිනයේදී විවෘත නොකිරීමට තීරණය කර තිබේ.
කෙසේ නමුත් ජුලි 15 වන සිකුරාදා විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.