යූරියා පොහොර හිඟයක් මේ වනවිට රට තුළ නොමැති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය අවධාරණය කර සිටී.
යූරියා මෙට්‍රික්ටොන් 24,000 ක නැවක් පසුගිය දාමෙරටට පැමිණි බවද එම කාර්යාලය නිවේදනය කර සිටී.
එම පොහොර තොග බෙදා හැරීම මේ වනවිට සිදු කෙරෙන බව ද වාර්තාවන අතර පොහොර තොග සඟවා ගෙන සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ද වැටලීම් ක්‍රියාත්මක බව පොහොර ලේකම් කාර්යාලය සඳහන් කර සිටී