නවතම පුවත්

ලොව ප්‍රථම රථ වාහන ප්‍රවාහන LNG නෞකාව හම්බන්තොටට!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජීව වායු දෙමුහුන් බැටරි එනම් LNG භාවිතයෙන් බලගැන්වෙන ලොව ප්‍රථම රථ වාහන ප්‍රවාහන නෞකාව වන ද ජස්මින් ලීඩර් (The Jasmine Leader) නෞකාව හම්බන්තොට වරායට තිබේ.

NYK නෞකා සේවයට අයත්, එය මෙරටට සේන්දුවූයේ මාර්තු පළමු සතියේදීය.

ජීව වායු බැටරි සහිත නෞකා සැලකෙන්නේ, පරිසර හිතකාමී, මීළඟ පරම්පරාවේ නෞකා ලෙසටය.

ඒ එමගින් වායු දූෂණය සහ සාගරයේ ඉන්ධන ඉහිරීමද අවම වන බැවිනි

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!