නවතම පුවත්

වෙඩිවැදුණු බෙලිඅත්ත මන්ත්‍රීගේ ඇඳ යටින් ගිනිඅවියක් මතුවෙයි

අසංක

අසංක

දම්පත් රණසිංහ

බෙලිඅත්ත ප්‍රාදේශීය සභා විපක්ෂ නායක, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කපිල අමරකෝන් මහතාගේ නිවසේ ඔහුගේ ඇද යට තිබී ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක් හමුවී තිබේ.

ගිනිඅවිය රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමුකිරීමට පොලීසිය කටයුතු යොදා ඇත.

අද පෙරවරුවේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇත.

නිවසේ දොර ජනෙල් වසා තිබී ඇති අතර පිටස්තර පුද්ගලයකු ද පැමිණ නොමැති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

මෙය වෙඩි තැබීමක් ද වෙඩි වැදීමක් ද යන්න පොලීසියට සැක පළකරන අතර ඒ ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි.

මෙය අත්වැරදීමකින් සිදුවූ වෙඩිවැදීමක් බවට ද පොලීසිය සැක පළකරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්