නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

සංචාරක ආදායම 78%කින් ඉහළට

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2024 මුල් භාගයේ ලද සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,556.6 ක් බවත්, එය 2023 වසරේ මුල් භාගයට වඩා 77.9% ක ඉහළ යාමක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2023 මුල් භාගයේ වාර්තා වී ඇති සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 875 කි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ 2024 ජූනි මාසයේ දී මෙරටට පැමිණි 113,470 ක් වූ සංචාරකයින්ගෙන් ඩොලර් මිලියන 151.1 ක ආදායමක් වාර්තා වී ඇති බවත්ය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව 2024 මුල් මාස 06 තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව දශ ලක්ෂයේ සීමාව ඉක්මවා ඇති අතර එය 1,010,249 ක් ලෙසින් වාර්තා වේ.

මෙය 2023 මුල් භාගයේ සංචාරක පැමිණීම වූ 624,874 ට වඩා 61.7%ක ඉහළ යාමකි.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)