සජිත් වැඩ අරඹයි – ලූෂන්ට ලක්ෂ 10ක්

Picture of Roshan

Roshan

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ලෙස දිවුරුම් දුන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මීට සුළු මොහොතකට පෙර  සිය ධුරයේ වැඩ භාරගත්හ.

එම අවස්ථාවට ලෝක කායවර්ධන ශුරතාවය හිමිකරගත් ලූෂන් පුෂ්පරාජ් ද සහභාගී වී සිටියි.

එම අවස්ථාවේදී සංඛේතාත්මකව අමාත්‍යවරයා ලූෂන් පුෂ්පරාජ් හට ලක්ෂ 10ක මුදලක් ඔහුගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් පිරිනමනු ලැබීම ද සුවිශේෂීත්වයකි.