නවතම පුවත්

සියළුම තැපැල් සේවා අද සිට ඇරඹෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සියලු තැපැල් සේවා අද (21) සිට යළි ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමත් සමග එම තීරණය ගත් බවයි.

ඒ අනුව ගොඩ ගැසුණු ලිපි බෙදා හැරීම හෙට ඇරඹෙන අතර තැපැල් සේවා කවුළු ද විවෘතව තැබෙනු ඇති.

පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා ජනතාවට තැපැල් කාර්යාලවලින් සේවා ලබාගත හැකි බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!