රට ආපසු සෞභාග්‍යයේ මාවතට ගෙන ඒම සඳහා ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන සැබෑ අභියෝගයන්ට දිගුකාලීන විසඳුම් අවශ්‍ය බව මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චුන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත .
තානාපතිවරිය වැඩිදුරටත් පවසන්නේ , හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම ඊට උදව් නොවන බවයි.