හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක වඩිගමංගාව මහතා කුරුණෑගල පාදෙණිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අද මියගොස් තිබේ.
ඔහු ඉදිරි මහ මැතිවරණයේ සමගි ජනබලවේගයේ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය.
අනතුර පිළිබඳ පොලිස් විමර්ශන පැවැත්වේ.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.