හෙට සිට ජුලි 5 දක්වා බලපැවැත්වෙන විශේෂ සංචරණ සීමාවන් මෙන්න

Picture of අසංක

අසංක

දිවයින පුරා සංචරණ සීමා හෙට අලූයම 4 සිට ලිහිල් කිරීමත් සමග හෙට (21) සිට ජූලි 5 දක්වා රටේ සියලුම ජනතාව විසින් අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

නව මාර්ගෝපදේශ මාලාව තුළ බස්නාහිර පළාත සදහා සීමා තවදුරටත් දැඩි කර ඇත.

මේ අනුව හෙට සිට ක්‍රියාත්මක නව මාර්ගෝපදේශනය පහත දැක්වේ.