නවතම පුවත්

ළමා සහ කාන්තා අපයෝජකයින්ගේ ජායාරූප ,මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අපරාධ, ළමා අපයෝජන, කාන්තා දුෂණ වලට චෝදනා ලබන පුද්ගලයින් හඳුනා ගෙන අත්අඩංගුවට පත්වූ පසු ඔවුන් ගේ ජයාරූප සහ නම් ඉදිරියේදී  මාධ්‍ය හරහා  ප්‍රචාරය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර අවධාරණය කර සිටී

අපරාධ සිදුකරනු ලබන පුද්ගලයින්ට දැඩි දඬුවම් පැමිණවිය යුතු බවත් එමෙන්ම එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් සමාජයද දැනුවත් කිරීම සිදුකළ යුතු බවත්  අමාත්‍යවරයා මාධ්‍ය වෙත අද පැවසීය

 

Cinnamon-Hospitality
ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නවතම විප්ලවයක් ඇතිකරමින් Cinnamon Hospitality Academy ආරම්භවේ
image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය