මෙරට මූල්‍ය සමාගම් රැසක් ඉහළ ලාභ ලබයි !
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගම් කිහිපයක් විසින් මේ වන විට 2021 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රකාශන නිකුත් කර තිබේ. එම ප්‍රතිඵලවලට අනුව ඉතා සාර්ථක කාර්යසාධනයක් වාර්තා කිරීමට එම සමාගම් සමත්ව ඇත. සිංගර් ෆිනෑන්ස් සමාගම රු. මිලියන 187.54 ක බදු පසු ලාභයක් වාර්තා කර තිබේ. එය 2020 වසරේ අදාළ කාර්තුවෙහි අගය…