ආහාර හිඟයක් අතළඟ !
ඉන්ධන, පොහොර සහ වෙනත් අත්‍යවශ්‍ය යෙදවුම් හිඟය හේතුවෙන් යලකන්නයේ බෝග වගාව ඉතාම අඩුම්ට්මකට පත්ව අතැයැ ද ඒ හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල දැඩි හිඟයක් ඇති විය හැකි යැයි ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සුරැකීම සඳහා වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ එකමුතුව අනතුරු අඟවයි. යල කන්නයේ අසාර්ථකවීමෙන් සහල් වෙනත් ධාන්‍යවර්ග,එළවළු පලතුරු,බිත්තර, මස් වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සැලකිය යුතු ලෙස…