Featured


Share now!

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්ගෙන් අද පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසම ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අසාද් සාලි මහතාගෙන් හෙට දිනයේද ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතය