BREAKING NEWSක්‍රීඩා


Share now!

fලොව විශිෂ්තටම ක්‍රිකට් කඩුළු රකින්නකු ලෙස වාර්තාගතවී සිටින මුත්තයියා මුරලිදරන් සිය ක්‍රිකට් දිවියේ ලබාගත් සියලුම සම්මාන සුබ සාධක පදනමක් වෙත පිරිනැමීමට තීරණය කර තිබේ.

ඒ ‘මුරලි කෞතුකාගාරය’ තැනීම වෙනුවෙනි.

මුත්තයියාගේ වසර 19ක ක්‍රිකට් ජීවිතයේ ලද සම්මාන, ඡායාරූප එහිදී සංරක්ෂණය කර ප්‍රදර්ශනයට කටයුතු කෙරෙනු ඇත.