මුහුණු ආවරණ නීතිය වෙනස් වෙයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පොදු ප්‍රවාහනයේදී සහ ගෘහස්ථ ඒකරාශීවීම්වලදී හැර සෙසු ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නොවන බව නව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.