නවතම පුවත්

රත්නපුරයට ගංවතුර අවදානමක්

අසංක

අසංක

රත්නපුර නගරය සහ ඒ අවට ඇති විය හැකි ගංවතුර තත්ත්වයක් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු අඟවා තිබේ.

කළු ගඟේ ගං ජලය රත්නපුර නගර ප්‍රදේශයේ සහ ඒ අවට දැනට ඉවුරු අවධානයෙන් සිටිය යුතු මට්ටමක පවතින බව එම දෙපාර්තමේන්තුව කියයි.

එබැවින් අද රාත්‍රියේ රත්නපුරයට ඉහළින් ඇති ජල පෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති වුවහොත් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ වැඩිය.

මේ සම්බන්ධයෙන් රත්නපුර අවට ජනතාව අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්