වෑන් රියැදුරුට පහරදුන් ප්‍රභූ යැයි කියන පුද්ගලයා ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙක්

Picture of අසංක

අසංක

කළගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියැදුරකුට පහරදීමේ සිද්ධියට අදාළ ප්‍රභූ රථයෙන් බව කියූ ජිප් රථයෙන් ගමන් කර ඇත්තේ ප්‍රභූවරයකු නොව ගණිත කෙටි ක්‍රම ඉගැන්වීමෙහි ජනප්‍රියව සිටින ටියුෂන් ගුරුවරයකු බව අනාවරණය වී තිබේ.

රූපවාහිනී නාළිකාවල මුදලට වැඩසටහන්වලට යමින් ගණිත ක්‍රම ඉගැන්වීමෙහි ජනප්‍රිය මෙම ටියුෂන් ගුරුවරයාගේ ගෝලයන් විසිනු ඔහු වාහනේය සිටියදී අදාළ වෑන් රථ රියැදුරාට පහර දී ඇත.

මෙම ටියුෂන් ගුරුවයාගේ යන බොහෝ ස්ථානවල ආරක්ෂකයන් ‌ලෙස ගෝලබාලයන් පිරිසක් ගෙන යන බවට ප්‍රදේශවාසීන් දැක ඇත.

මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී තිබේ.