සන්නද්ධ කිමිදුම්කරුවෝ විසිරයති

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විශේෂ බළකායේ සන්නද්ධ කිමිදුම් පාඨමාලාව සම්පූර්ණ කළ ත්‍රිවිධ හමුදා‌‌‌ සාමාජිකයන්ගේ විසිරයාමේ උළෙල මුලතිව් නයාරුහිදී පැවැත්විණි.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ‌මේජර් ‌ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ‌විසිරයාමේ උළෙලේ ප්‍රධාන ආරාධිතයා ‌ලෙස එක්ව සිටියේය.