STF ප්‍රධානි, හිටපු පොලිස්පති අද කමිටුවට

Picture of අසංක

අසංක

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණ ඇතැයි වාර්තා වේ.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී මේ වන විට පැවැත්වේ.