නවතම පුවත්

වියළි කලාපයේ තරගෙට මිදි වවන්න ඩොලර් මිලියන 28000ක්

අසංක

අසංක

යාපනය ඇතුළු වියළි කලාපයට නව මිදි වර්ග ඇතුළත් මිදි වගාව හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබේ.

ලෝක බැංකුවේ සංවර්ධන සංගමය මගින් මේ සඳහා ලැබී අරමුදල් ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

විශේෂයෙන්ම යාපනයට අලුත් මිදි වර්ග 2ක් හා මුලතිව්, අම්පාර, හම්බන්තොට දිස්ත්‍රික් සඳහා ද මෙම තරගකාරී වෙළෙඳපොල තුළ ඉහළ ඉල්ලුමක් ඇති ආහාරමය මිදි වගා කිරීම මෙමගින් අරමුණු කෙරේ.

වියළි කලාපයේ මිදි වගාව ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තර උපදේශකයෙකුගේ සහය ලබාගැනීමට නියමිතය.

ඔහු විසින් සිය කටයුතු ලබන මස ආරම්භ කරන බවත් ඉන් වසරක් පමණ ගතවනවිට මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂිත ය.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල ඇ.ඩො. මිලියන 28600කි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි