නවතම පුවත්

WHO වෙත දෙන අරමුදල් නවතන්න ට්‍රම්ප්ගෙන් නියෝග

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන අමෙරිකානු අරමුදල් නවතා දමන ලෙස එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එරට පාලනාධිකාරියට උපදෙස් දී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය COVID-19 වෛරසය ව්‍යාප්තියේදී මුලික රාජකාරී කිරීමටද අසමත් වූ බවට චෝදනා කරමින් ට්‍රම්ප් විසින් මෙලෙස එම සංවිධානය සඳහා වන ඇමෙරිකානු මූල්‍යාධාර ලබාදීම අත්හිටුවීමට පියවර ගෙන ඇත .

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂග්‍රාහීව කටයුතු කරන බවද ජනපති ට්‍රම්ප් පසුගිය සතියේ ජාත්‍යන්තර මාධ්‍ය හරහා චෝදනා කළේය .

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!