වෛරසය ආසාදිතයින් කිසිවකු අද පස්වරු 4 වනතෙක් වාර්තා වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ දිනයේදී ආසාදිතයින් 14 දෙනෙකු අලුතින් හඳුනාගැනීමත් සමග මෙරටින් හමුවූ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 233 දක්වා ඉහළ ගොස් ඇත.
රෝගීන් 163 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබම්න් සිටී.
144 දෙනෙකු අධීක්ෂණයට ලක්කරමින් සිටී.
අද වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 63කි.
වෛරස ආසාදිත මරණ 07ක් වාර්තා මෙරටින් වාර්තා වී ඇත.