නවතම පුවත්

නවසීලන්තයේ කොරෝනා ප්‍රජා සම්ප්‍රේෂණය නවතී

අසංක

අසංක

නවසීලන්තය තුල කොවිඩ් – 19 වයිරසයේ ප්‍රජා සම්ප්‍රේෂණය නතර වි ඇති බව එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩ්න් මහත්මිය එරට මාධ්‍ය වෙත අද සඳහන් කර ඇත.

ඒ අනුව එම වෛරසයට එරෙහි සටන තම රට විසින් ජයගෙන ඇති බවද ඇය මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

මේ තත්වය මත මේ වනවිට පනවා ඇති දැඩි සමාජ සීමා ලිහිල් කිරීමට තීරණය කර ඇතැයිද නවසීලන්ත අගමැතිනිය සඳහන් කර ඇත

කෙසේවුවද නව ආසාදන සපූරනයෙන්ම අවසන් වී නැති බවත් නව ආසාදන තවදුරටත් ඇතිවිය හැකි බවත් එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

ඒ අනුව සියලු සමාජ හමුවීම් වලින් වැළකී සිටිය යුතු බවට සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇති බවත් සඳහන් වේ.

නවසීලන්තයේ මේ වනවිට කොරෝනා රෝගීන් 1 500ක් පමණ වාර්තා වන අතර මරණ 19ක් සිදුවී තිබේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි