නවතම පුවත්

චීනයේ හුබෙයිහි පාසල් යළි ඇරේ

අසංක

අසංක

 

කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ හුබේ පළාතේ සියලු පාසැල් අද යළි විවෘත කර ඇත.

වෛරසයේ ආරම්භයෙන් පසු හුබේ පළාතේ පාසැල් විවෘත කෙරුණු පළමු අවස්ථාව මෙය වන අතර . එහිදී තෝරා ගත් ශ්‍රේණි කිහිපයක සිසුන් පාසැල් වෙත කැඳවීමට බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

පාසැල්වලට පැමිණීමට පෙර හුබේ පළාතේ සියලූ පාසැල් සිසුන් කොරෝනා පරීක්ෂණයකට පෙනී සිටිය යුතු වන අතර ,ඔවුන් සෞඛ්‍ය උපදෙස්ද නිවැරදිව පිළිපැදිය යුතුව ඇත.

චීනයේ ප‍්‍රදේශ කිහිපයක පාසැල්වල ඇතැම් ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ඉකුත් මාර්තු මාසයේදී ආරම්භ කෙරින .

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි