ජපානයෙන් ප්‍රදානයක් ලෙස මෙරටට ලබාදීමට නියමිත ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා තොගය ඉදිරි දින කිහිපය තුළ මෙරටට ලැබෙනු ඇති බවට සෞඛ්‍ය අමාත්‍යංශය විශ්වාසය පළ කර සිටී
ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල හේතුවෙන් ශ්‍රී ලංකාව ආශ්රිත කලාපයට පැමිණෙන ගුවන්යානා නොමැතිව එම එන්නත් තොගය මෙරටට ගෙන ඒම ප්‍රමාදවීමට බලපා ඇති බවද සෞඛ්‍ය .
කෙසේ වෙතත් හෙට දිනයේ හෝ දින කිහිපයක් ඇතුලත මෙම එන්නත් තොගය මෙරටට රැගෙන ඒම සදහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.