නවතම පුවත්

අපේ “බේස්බෝල්” ඔලිම්පික් උළෙලට යයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ජපානයේ ටෝකියෝහිදී දැන් පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බේස්බෝල් තරගාවලිය සඳහා පාවිච්චි කරන බේස්බෝල් පන්දු ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ පන්දු වන අතර ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පන්දුවක් තරග සඳහා යොදාගත් පළමු අවස්ථාවද  මෙය වේ.

බේස්බෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුණ ද ලෝක බේස්බෝල් පිටියේ ප්‍රබලතම කණ්ඩායම් වන ජපානය, ඇමරිකාව, දකුණු කොරියාව ආදි රටවල් සහභාගි වන මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පන්දු යොදාගෙන තිබේ.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බේස්බෝල් තරගාවලියේ මෙහෙයුම් කළමනාකරු ලෙස කටයුතු කරන සුජීව විජේනායක මහතාගේ මැදිහත්වීමෙන් මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ද වාර්තාවේ .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා