නවතම පුවත්

දේශීය වශයෙන් ක්ලෝරීන් නිෂ්පාදනය ආරම්භ කෙරේ!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දේශීය වශයෙන් ක්ලෝරීන් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් ඉදිකිරීමට කර්මාන්ත අමාත්‍යාංශය සැලසුම් කර ඇත

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින රජය සතු සමාගමක් වන සීමාසහිත පරන්තන් කෙමිකල්ස් සමාගම හරහා මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමටද සැලසුම් කර ඇත .

හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, පොලිඇලුමිනියම් ක්ලෝරයිඩ් හා සෝඩියම් හයිපොක්ලෝරයිට් එම ව්‍යාපෘතියේ අතුරු නිෂ්පාදන ලෙස නිෂ්පාදනය කිරීමට ද සමාගම  අපේක්ෂා කරනු ලබයි.

එම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට හැකි වනු පිණිස පරන්තන්හි පැරණි රසායනික කම්හල පිහිටි, 1954 වර්ෂයේ සිට සීමාසහිත පරන්තන් කෙමිකල්ස් සමාගම විසින් භුක්ති විඳිනු ලබන ඉඩම, එකී සමාගම වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .