නිවුන් අලි පැටවුන් පින්නවල උපදී

Picture of අසංක

අසංක

පින්නවල සිටින සුරංගි නම් වූ කෙනර නිවුන් අලි උපතක් සිදු කර තිබේ.

පින්නවල අලි අනාථාගාරය පවසන්නේ මෙය ශ්‍රී ලංකික ඉතිහාසයේ ප්‍රථම අර්ධ-ගෘහස්ථ නිවුන් අලි උපත බවය.

පැටවුන් දෙදෙනාම පිරිමි පැටවුන් ය.

පලුමු පැටවා උදේ 4 ට හා දෙවන පැටවා උදැසන 10 පසුවී මෙලොවට බිහිවී ඇත.