නවතම පුවත්

අවුරුදු 10න් පහළ FIDE ඔන්ලයින් ලෝක තරුණ චෙස් ශූරතාව ඔෂිනිට

අසංක

අසංක

ලෝක චෙස් සම්මේලනය සහ ජෝර්ජියා චෙස් සම්මේලනනය ඒකාබද්ධව සංවිධානය කරන 2021 ඔන්ලයින් ෆිඩේ ලෝක යොවුන් චෙස් තරගාාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කළ ඔෂිනි දේවින්‍යා ගුණවර්ධන මෙවර අවුරුදු 10 න් පහළ බාලිකා චෙස් ශූරතාව දිනා ගෙන තිබේ.

ඊයේ පැවති අවසන් මහා තරගයේදී ඇමරිකාවේ මේගන් අල්තියා පරාජය කරමින් ඇය මෙම ශූරතාව දිනාගත්තාය.

මෙම තරගයට සහභාගි වූ ඔෂිනි රත්නපුර ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලයෙය් සිසුවියක් වන අතර ඇගේ පුහුණුකරු වන්නේ අකිල කාවින්ද මහතායි.

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් ලෝක තරුණ චෙස් ශූරයාට රු. 100,000ක මුදල් ත්‍යාගයක් ද පිරිනමන අතර රු. 50,000 ක මුදල් ත්‍යාගයක් හොඳම අනුපූරකයා වෙත පිරිනමනු ලබයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්