නවතම පුවත්

මුද්‍රා තැබූ සීනි තොග රාජසන්තකයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වන විට මුද්‍රා තබා තිබෙන බලපත්‍ර ඇති සහ බලපත්‍ර නැති ගබඩා වල ඇති සියලුම සීනි තොග රාජසන්තක කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා අද (01) පෙරවරුවේ මාධ්‍ය වෙත පැවසීය

පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වන විට මුද්‍රා තබා ඇති සීනි මෙට්‍රික්ටොන් 30,000 කට ආසන්න ප්‍රමාණය සතොස හරහා දීමට පියවර ගන්නා බව කී අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා සීනි සඟවා ඇති ගබඩා වැටලීම තවදුරටත් ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා