නවතම පුවත්

ශ්‍රීලනිපය 70 සපුරයි මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වසර 70ක් සපිරෙන අද (02) දිනයේදී පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ කතාවක් සිදුකිරීමට නියමිතය.

එමෙන්ම ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වන බවට පළ වන වාර්තා අසත්‍ය බව ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියාසිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයක් පිහිටුවීම සඳහා පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සිදුකර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදිඔහු මේ බව කියා සිටියේය.

අදට යෙදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය නිමිත්තෙන් ඊයේ පෙරවරුවේ පොළොන්නරුවේ එම පක්ෂයෙන් ලේ දන්දීමේ පිංකමක් සිදුකළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා