වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී
ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ අද පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදීය. සූම් තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීම පැවැත්විණ.
පාසල් අධ්‍යාපන කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කිරීමේ අරමුණින් මෙම පියවරයන් ගන්නා බවද ජනපතිවරයා මෙහිදී පැවසීය