නවතම පුවත්

දිනේෂ්ට හා දුලාන්ට , ජපානයේදී සංඝරත්නයෙන් ආශිර්වාද !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා නාමය ලෝකය ඉදිරියේ බබළවන්නට පසුගියදා සමත් වූ පැරාලිම්පික් රන් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත සහ ලෝකඩ පදක්කම් ලාභී දුලාන් කොඩිතුවක්කු ඊයේ (31) ජපානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලට පැමිණ ඇති බව වාර්තා වනවා.

එහිදී මෙරට ජපාන තානාපති සංජිව් ගුණසේකර සහ තානාපති කාර්යාලයේ නිලධාරින් ඉතා උණුසුම් අයුරින් දිනේෂ් සහ දුලාන්ව පිළිගනු ලැබුවා.මෙරට ජපාන තානාපතිවරයා විසින් ඔවුන් දෙදෙනාට සමරු තිළිණ පිළිගැන්වීමක් ද එහිදී සිදුකර තිබෙනවා.

එමෙන්ම මෙම අවස්ථාවට වැඩමකර සිටි ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපුජ්‍ය බානගල උපතිස්ස නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින් දිනේෂ් ප්‍රියන්ත සහ දුලාන් කොඩිතුවක්කු හට ආශීර්වාද එක්කර සිටියහ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා