ජනපති ක්‍රිකට් ගහයි

Picture of අසංක

අසංක

අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී යුද හමුදාවේ 72 වැනි සැමරුම් උත්සවය වෙනුවෙන් පැවැති උත්සවයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි ක්‍රිකට් ක්‍රීඩාංගනයද අද විවෘත කර තිබේ.

ක්‍රීඩාංගණය විවෘත කිරීමෙන් පසුව ජනාධිපතිවරයා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරාගේ පන්දුවකට මුහුණ දුන් අවස්ථාව ඡායාරූපවලින් දැක්වේ.