විශ්ව විද්‍යාල සිසුන්ට අද සිට කොවිඩ් එන්නත

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විශ්වවිද්‍යාල සිසුන් එන්නත්කරණය අද(11) පෙරවරුවේ සිට ආරම්භ වේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, විශ්වවිද්‍යාල 17 ක මෙන්ම මණ්ඩපවල එම කටයුතු සිදු කෙරෙන බවය.‍

සිය අනන්‍යතාව හෙළි කර, ළඟම ඇති විශ්වවිද්‍යාලයකදී විශ්වවිද්‍යාල සිසුන්ට එන්නත ලබාගත හැකි බවද ඔහු පැවසුවේු ය.

අවුරුදු 20 – 30 ත් අතර විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයට ද එහිදී එන්නත ලබාගත හැකි බව මහාචාර්යවරයා පැවසුවේ ය.