වත්කම් හෙළි නොකළ ශ්‍රී ලාංකිකයින්ගේ සැබෑ නම් ලැයිස්තුව මෙන්න !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හෙළි නොකළ වත්කම් සම්බන්ධයෙන් ඉකුත්දා විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලන විසින් හෙළිදරව් කරන ලද පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙකුගේ නම් සටහන් කරමින් මෙරට ඇතැම් වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙන නම් ලැයිස්තුව අසත්‍ය බවට කරුණු හෙළිවී තිබෙ.

ICIJ වෙබ් අඩවිය විසින් පැන්ඩෝරා පත්‍ර මගින් හෙළිවූ ලාංකිකයින් සම්බන්ධයන් තොරතුරු සියල්ලම හෙළි කර තිබෙ.

මෙවන් පසුබිමක් මත කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් තමන්ට අවශ්‍ය කරනු ලබන පුද්ගලයින්ව රට හමුවේ අපහසුතාවයට පත් කිරීම පිණිස මෙම ව්‍යාජ නාම ලේඛණයක් සමාජ මාධ්‍ය හා ඇතැම් වෙබ් අඩවි හරහා මුදා හැර තිබෙන බවට කරුණු අනාවරණය වී ඇත.

ව්‍යාජව සකස් කරන ලද නාම ලේඛණය තුළ මෙරට විවිධ කේෂ්ත්‍රයන් නියෝජනය කරනු ලබන ප්‍රවීනයින් සිටින බවට කරුණු වාර්තාවේ .

පැන්ඩෝරා පත්‍ර , පැනමා පත්‍ර ඇතුළු  ICIJ  වෙබ් අඩවිය  මගින් අනාවරණය කල තොරතුරු වාර්තා සිල්ලට අනුව , හෙළි නොකළ වත්කම් සහිත ශ්‍රී  ලාංකිකයින්ගේ සත්‍ය නම් ලැයිස්තුව ලබා ගන්න මෙම දිගුව මත ක්ලික් කරන්න.